හමුදා හෙලිකොප්ටරයක් අනතුරක – සියල්ලෝම මරුට

181 Views
Generic placeholder image

ඇෆ්ගන් හමුදාවේ හෙලිකොප්ටරයක් ඉරාන දේශසීමාවක් වන අනාර් ඩාරා ප‍්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් සියලූදෙනා ජීවිතක්ෂයට පත්වී තිබේ.හමුදා හෙලිකොප්ටරයේ 25 දෙනකු ගමන් කර ඇත.විදෙස් වාර්තා පැවසුවේ අයහපත් කාලගුණික බලපෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි.මියගිය අය අතර බටහිර ඇෆ්ගන් හමුදා සේනාංක නියෝජ්‍ය අණදෙන නිලධාරියාද වන බව සඳහන් ය.


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka