මිගින්ගෝ දිවයිනට මිනිස්සු බර වැඩි වෙයි

116 Views
Generic placeholder image

පාපන්දු පිටියකින් බාගයක් තරම්වත් විශාලත්වයක් නැති මිගින්ගෝ දිවයින දරාගත නොහැකි තරම් මිනිසුන්ගෙන් පිරි අතිශයින් කුඩා දුපතක්.ගැටලූව වන්නේ එහි භූමිය වර්ග මීටර් 2000ක් තරම් කුඩා වීමයි.ගණිකා නිවාස කිහිපයක්ම මෙහි පිහිටි අතර මෙය ධීවරයින්ගේ දිවයිනක් ලෙස ප‍්‍රකටය.වික්ටෝරියා වැව් මායිමක පිහිටි මෙම දුපතට ඇත්තේ එකම එක වැසිකිළියක් වන අතර පදිංචිකරුවන් තම තමන්ට කැමති පරිදි සනීපාරක්ෂක බැහැර කිරීම් සිදුකරන බව ද සඳහන් ය.අප‍්‍රිකාවේ කුඩාම යුද්ධය ලෙස සැළකෙන කෙන්යාව හා උගන්ඩාව අතර මෙම භූමියේ අයිතිය සම්බන්ධයෙන් නොනැවතුණු අර්බුදයක් පවතින බව ද ඇතැම් වාර්තාවල පළවේ.


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka