ජනපති අගමැති දීපාවලි සමරුව හැටි – Photo

66 Views
Generic placeholder image

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණා. සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර ජනාධිපතිතුමා විනිස් සියලූ හින්දු බැතිමතුන් වෙත සිය සුභාශිංසන ද පිළිගැන්වූවා.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, අංගජන් රාමනාදන් ඇතුළු මැති ඇමතිවරු රැසක් සහ හින්දු බැතිමතුන් විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා

 


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka