තමාට වධදීම තුලින් ප්‍රශ්ණ වලට පිළිතුරු සොයන ගැහැණු

56 Views
Generic placeholder image

හිංදු ආගමික දර්ශනවලත්, බෞද්ධ ආගමික දර්ශනවලත් උගැන්වීමක් තමයි සිරුරට වධදීම තුලින් විමුක්තිය සොයා යෑමට උත්සාහ කිරීම. මම හිතන්නෙ සිද්ධාර්ථ තවුසා බුදුබව වෙනුවෙන් ශරීරයට දුක් දුන්නෙ ඒ නිසා.ඒක පස්සෙ කාලෙක එතුමා ප්‍රතික්ෂේප කලා වෙන්න පුලුවන් නමුත් මෙි ඡයාරැප වලින් අපි දකින්නේ එහි දිගුවක් සහ ආගම මිනිසුන්ගේ ඡිවිතවලට මොනතරමි බද්ධ වෙලා තියෙනවද කියන කාරනාව.
ඉංදියාවෙි වසරකට වරක් පැවැත්වෙන ආගමික උත්සවයක් තමයි විඡයාදාස්ස්වාමි උත්සවය. එම උත්සවයේ විශේෂ ලක්ෂනය තමයි යමි මානසික හෝ කායික පීඩනයකට පත්වී සිටින ගැහැණුන් තම ආගමික නායකයන් හෝ අනුගාමිකයන් ලවා තමාට පහර දීමෙන් එකී මානසික හෝ කායික පීඩනය අහෝසිවෙි යැයි කියන විශ්වාසය.
අපි මෙි දකින්නෙ තමිල්නාඩුවෙි ශ්‍රී අචිචාපාන් කොවිලට එහෙම වධ දී ගන්න පැමිණි දහසක් ගැහැණු. සමහර ගැහැණු එන්නෙ තමන්ගෙ ඔසප් ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදුනොවනනිසා. තවත් සමහරැ තමන්ගේ පුරැෂයා තමන් සමග එකට ඉන්නෙ නැති නිසා. පාසැල් ශිෂ්‍ෂ්‍යාවන් එන්නෙ තමන්ට යමි විෂයකට ලකුණු අඩු නිසා.ඒගොල්ලො හැමෝම හිතනව මෙි දේවල් වෙන්නෙ තමන්ගෙ ආත්මයට වැහිල ඉන්න යක්ෂයා නිසා කියල. ඉතින් මෙි කරන්නෙ ඒ යක්ෂයාට පහර දී එළවා දැමීම
ඔවුන් ඒ සදහා පෝලිමෙි දණ ගහගෙන ඉන්නව තමන්ගේ වාරය එනකන්. තමන්ගේ වාරය පැමිනියාම කෝවිලේ එක් පුසාරියෙක් ඇගේ ඉදිරිපසට කසයෙන් ගහනව. තවකෙක් ඇගේ පිටුපසට හමි පටියකින් තලනව. සමහර අය පළමු කස පහරින්ම වෙිදනාවෙන් කෑගසමින් ඉවතට දුවනව. සමහරැ පළමු පහර, දෙවනි පහර හෝ තෙවෙනි පහර දක්වා නොසැලී ඉන්නව. ඒ එහෙම ඉන්නෙ තමන්ට අරක්ගත් යක්ෂයා බලවත් කියල එයාල විශ්වාස කරන නිසා. මෙි හැම පහර දීමක්ම කරන්නෙ පොලිස් ආරක්ෂාව මධ්‍යෙය්.මෙි ව‍‍ගේ කරැණු කාරනා නිසා තමයි ඇත්තටම ඉංදියාවෙි කාන්තා හිංසනය කියන සංකල්පය ගැන බහුතර සමාඡය එතරමි තැකීමක් නොකරන්නෙ
ඒක නිකන් ගෑනියෙක් අවුරැද්දකට පාරක් වත් මිනිහෙකුට කියල ශාරීරිකව හිංසනයක් නොකරගන්න එක නිකන් එයාලට අඩුපාඩුවක් වගේ එකක්.

 

 


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka